මැණිකක් කියා ගලහෙන් හමුවූ පාෂාණයේ කිසිම වටිනාකමක් නෑ - ස්වර්ණාභරණ අධිකාරිය දැනුම් දෙයි
මහනුවර, ගලහා, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයාගත් පාෂාණයට ඉහළ වාණිජ හෝ වෙළෙඳ වටිනාකමක් නොමැති බව ජාතික මැණික් සහ ස්වාර්ණාභරණ අධිකාරිය දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසා ඇත්තේ, පර්වතයේ ධාරක...
