5 ஊடகங்கள்
සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරේ...
2025-2026 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (04)දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රිපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධානසංඝ නායක,පැල්මඩුලු දාගැබ් රජමහාවිහාරාධිශ්වර, ධර්මකිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන,බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්පැවසිය.පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුරඅවිස්සාවේල්
