ෆේස් බුක් එකේ බොරු දාන අය අල්ලනවා..- පොලිසිය
සමාජ මාධ්ය ජාලා ඔස්සේ අසත්ය සහ තහවුරු නොකළ කරුණු ප්රචාරය කරමින් මහජනතාව නොමග යවන සහ සමාජ නොසන්සුන්තාව ඇති කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලීසිය අවධාරණය කරයි. පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්ය අවභාවිත කරමින් මහජන කැළඹීම්, භීතිය සහ නොමග යවනසුලු ප්රකාශ නිරන්තරයෙන් පතුරුවන බවට නිරීක්ෂණය වී ඇත
