මේ ගොල්ලො අපිව බෙදනවා -GMOA
දේශපාලනමය ක්‍රියාකාරකමක් ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර අසමගියක් නිර්මාණය කරමින්, සමස්ත වෛද්‍ය සේවාව මෙන්ම නිදහස් සෞඛ්‍ය පද්ධතිය ද දැඩි අර්බුදයකට තල්ලු කිරීමේ සුදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි. රට
