ආසියාවේ සාමය හා සමෘද්ධිය වෙනුවෙන් චීනයෙන් යෝජනා හතරක්
චීන ජනාධිපති ෂී ජින්පිං ගේ විශේෂ නියෝජිතයා ලෙස චීන විදේශ අමාත්ය Wang Yi, අසර්බයිජානයේ Baku හි පැවැත්වෙන ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සමුළුවට සහභාගි වී ඊයේ (15) දේශනයක් පැවැත්වීය. චීන කොමියුන
