ආනන්දට හා වටගලට පාතාල තර්ජන
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාට පාතාල සමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ලවීමේ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.අවිස්සාවේල්ල ප්‍රදේශයේ පාතාලය සහ දකුණේ පාතාලය සම්බන්ධයෙන් පා
