2 ஊடகங்கள்
තුන්කොන් තරගාවලිය ජයගත් ශ්රී ලංකා යොවුන් කාන්තා ක්රිකට් කණ්ඩායම දිවයිනට
ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැති වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්රිකට් තරගාවලියේ ජයග්රහණය හිමිකරගත් ශ්රී ලංකා යොවුන් කාන්තා ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා. මෙම තරගාවලියේදී ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා සංජානා කාවින්දි, අවසාන මහා තරග
