2 ஊடகங்கள்
A 9 මාර්ගයේ අද අලුයම වූ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
යාපනය,නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව,ගල්කන්දේගම ප්‍රදේශයේ අද (17) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසූවේ නොරච්චෝලෙයි ප්‍රදේශයේ සිට මුලතිව් දක්වා ධීවරයින් පිරිසක් ගමන්ගත් ලොරි රථයක් මාර්ගයේ නවතා තිබියදී පසුපසින් පැමිණි පොහොර පැටවු ලොරි රථයක් අදාළ ලොරි රථයේ ගැටීමෙන් අනතුරුව, ධීවරයින් සිටි ලොරි රථය මතට පෙරළී මෙම [...]
