චමින්ද කුලරත්නගෙන් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ ප්‍රතිකාවක්
පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් ජාත්‍යන්තර සමුළුවකට පාර්ලිමේන්තු පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
