ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන සහ ගෑස් ප්‍රවාහනයට ඇති වූ බාධා ගෝලීය බලශක්ති මිල ගණන් තියුණු ලෙස ඉහළ යාමට හේතු වී තිබේ.ඒ අනුව, ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල තියුණු ලෙස ඉහළ දමා තිබේ.නමුත් ගැටුමෙන් බලපෑමට ලක්ව ඇත්තේ, ඉන්ධන පමණක් නොවේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර සැපයුම් දාමයට ඇතුළත් වන බොහෝ වැදගත් රසායනික ද්‍රව්‍ය
ඒ අනුව, ශ්‍රී ලංකාව ද ඇතුළුව ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල තියුණු ලෙස ඉහළ දමා තිබේ. සමස්ත ආහාර මිල ඉහළ යාම අනුව වඩාත් ම දරුණු ලෙස බලපෑමට ලක් වන රටවල් වන්නේ සැම්බියාව (31%), ශ්‍රී ලංකාව (15%), තායිවානය (12%) සහ පකිස්ථානය (11%) බව එහි ඇස්තමේන්තු කර ඇත. සමස්ත ආහාර මිල ඉහළ යාම අනුව වඩාත් ම දරුණු ලෙස බලපෑමට ලක් වන රටවල් වන්නේ සැම්බියාව (31%), ශ්‍රී ලංකාව (15%), තායිවානය (12%) සහ පකිස්ථානය (11%) බව එහි ඇස්තමේන්තු කර ඇත.
Lanka C News இலிருந்து சுருக்கப்பட்டது
இடங்கள்- Sri Lanka2
- United States
- ඉරා
திறவுச்சொற்கள்- හෝමූස්2
- මිල2
- දැමුවහොත්
- වැඩියෙන්ම
- අවදානමක්
- දෙවැනියා
- වැහුවොත්
- සමුද්‍ර
- සන්ධිය
- ස්ථානය
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு