2 ஊடகங்கள்
අසර්බයිජාන් ජනාධිපති සහ විදේශ අමාත්ය විජිත හේරත් අතර හමුවක්
ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා අසර්බයිජානයේ බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා ඊයේ (14) එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා හමුවූ බව විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරයි.
