පාකිස්තාන - ඇෆ්ගන් දේශසීමාව අසළ බෝම්බ පිපිරීමක් - 12ක් මරුට
පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති දේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරාසින්දා ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පාකිස්තාන - ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති දේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරාසින්දා ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සහන සේවා උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. ඉන් මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් ආරක්ෂක නිලධාරීන් සහ ඒ අසලින් ගමන් කළ අය බව සඳහන්ය. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන්, රේගු නිලධාරීන් සහ අවම වශයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බව සඳහන්ය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு