2 ஊடகங்கள்
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ අඛණ්ඩ සහාය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කළ අතර, එම අවස්ථාවට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு