අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක යුගලයේම පහළ යෑමක් වාර්තා විය.
ඒ අනුව, සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 168.38 කින් හෙවත් සියයට 0.81 කින් පහත වැටී ඒකක 20,644.26 ක් ලෙස සටහන් විය.
මීට අමතරව, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද දවස අවසානයේ ඒකක 36.48 කින් (සියයට 0.
ඒ අනුව, සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 168.38 කින් හෙවත් සියයට 0.81 කින් පහත වැටී ඒකක 20,644.26 ක් ලෙස සටහන් විය. මීට අමතරව, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද දවස අවසානයේ ඒකක 36.48 කින් (සියයට 0.62 කින්) පහත වැටී ඒකක 5,847.02 ක් ලෙස සටහන් විය.
Lanka C News இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- Colombo Stock Exchange2
- ඇක්සෙස් ඉංජිනියරින්ග් සමාගමේ
- LOLC හෝල්ඩිංග්ස්
- කොමර්ෂල් බැංකුව
- ඩයලොග් ආසියාටා
திறவுச்சொற்கள்- කොටස්2
- සංවේදීතාවක්
- කැපීපෙනුණි
- වෙළෙඳපොළ
- නිරූපණය
- පහළයාමට
- යුගලයේම
- දර්ශකය
- පල්ලමක
- ලොකුවට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு