පහළ කඩුගන්නාව නායයෑම් අවදානම අවම කිරීමට ඩොලර් මිලියන 101.3ක ව්‍යාපෘතියක්
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කිලෝමීටර් 96 සිට 99 දක්වා ප්‍රදේශයේ නායයෑම් අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත ස්ථායිකරණ ක්‍රමවේද සහ ඉඩම් අත්පත් කර ගැනීමේ ඉදිරි කටයුතු පිළිබඳව බලපෑමට ලක්වන පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (11) පැවැත්විණි.
