2 ஊடகங்கள்
ව්‍යාජ අංක තහඩුවක් සවි කර යතුරු පැදියක් ධාවනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද යතුරු පැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාදම්පේ නගරයේදීයි. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය නියෝජනය කරන සභිකයෙක් බවයි ප
