T20 World Cup Super8: සිම්බාබ්වේ - කොදෙව් තරගයේ වාර්තා රැසක්
සඳුදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වන සුපිරි 8 වටයේ තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 107ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත