හයිටියේ කල්ලි මර්දන මෙහෙයුමට මෙරටින් තවත් භට පිරිස් එක්වෙයි
හයිටියේ ක්රියාත්මක කල්ලි මර්දන මෙහෙයුමට එක්වීම සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 218 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
හයිටියේ ක්රියාත්මක කල්ලි මර්දන මෙහෙයුමට එක්වීම සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 218 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
එම කණ්ඩායමට ශ්රී ලංකා යුද හමුදා සාමාජිකයින් 173දෙනෙකු සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 45දෙනෙකු ඇතුළත් බව සඳහන් වේ. මෙලෙස පිටත්ව ගිය නව භට පිරිස් හයිටියේ දැනටමත් රාජකාරියේ නිරත ශ්රී ලාංකික හමුදා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. එහිදී ශ්රී ලාංකික හමුදා සාමාජිකයින් සන්නද්ධ රථ යොදා ගනිමින් මුර සංචාර සිදුකිරීම සහ ප්රධාන සැපයුම් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු ආරක්ෂක මෙහෙයුම්වල නිරත වීමට නියමිත බව සඳහන් වේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு