3 ஊடகங்கள்
අකුණු සැර වැදීමක් නිසා ගොඩබැස්ස වූ යානයේ සිටි මඟීන්ට ආදේශක ගුවන්යානයක්
අද (12) දින අලුයම 00.05ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිඩ්නි නුවර බලා පිටත්ව ගිය UL 606 දරණ ගුවන්යානය අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ඇති වූ අනතුරුදායක සිදුවීමක් හේතුවෙන් නැවත ගුවන්තොටුපළට ආරක්‍ෂිතව ගොඩබස්වා ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා. මෙම ගුවන්යානයේ මඟීන් 207 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් [...]
