ලක්ෂ 35ක වාලම්පූරියක් එක්ක සැකකරුවකු අල්ලයි
කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පනස් හතර හැවිරිදි පුද්ගලයෙකු වාලම්පූරියක් අලෙවි කිරීමට යාමේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුපියල් ලක්ෂ තිස් පහක අතිවිශාල මුදලකට මෙම වාලම්පූරිය විකිණීම සඳහා මොහු උත්සාහ කර ඇති බව සඳහන් වේ. කළුතර කොට්ඨාස අපර