3 ஊடகங்கள்
2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය තීරණය කිරීම පිළිබඳ මහානායක හිමිවරුන්ගෙන් ජනාධිපතිවරයාට විශේෂ ලිපියක්
2026 වර්ෂයේ වෙසක් පුන් පොහොය දිනය යෙදෙන දින වකවානු සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වයක් නිරාකරණය කිරීම සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය