5 ஊடகங்கள்பிரபலமானவை
කලා ඔය පිටාර මට්ටමට: පහත්බිම් වැසියන්ට දැඩි අවදානමක්
කලා ඔය ද්රෝණියේ ඉහළ සහ මධ්ය ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් කලා ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්රාදේශීය ලේකම් කොට්ඨාවල
