2 ஊடகங்கள்
ජාවාරම්කරුවන් විසින් අතහැර ගිය බීඩි කොළ කිලෝ 900ක් සොයාගැනේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කළපුව ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (22) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 900කට අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, වයඹ නාවික විධානයේ පුත්තලම ගගේවාඩිය ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බළඝණ මූලස්ථානය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, සිදුකළ මෙම [...]
