දැවැන්ත තෙල් නැවකට ප‍්‍රහාරයක්.. කුවේට් මුහුදම ගිනි ජාලාවක් වෙන්න යයි..
ඩුබායි වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ, පූර්ණ ලෙස බොරතෙල් පටවා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට පසුගිය සඳුදා ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ ගින්නක් හටගෙන ඇති අතර එහි බඳ කොටසට දැඩි හානි සිදුව තිබේ.කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව උපුටා දක්වමින් එරට රජයේ පුවත් ඒජන්සිය වන KUNA වාර්තා කළේ, මෙම අනතුර හේතුවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ දැවැන්ත අවදානමක් පව
