4 ஊடகங்கள்
පියතුමෙකුට පහරදීමේ සිද්ධියේ පොලිස් නිලධාරින් හයදෙනා යළි රිමාන්ඩ්
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් හයදෙනා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකාර පොලිස් නිලධාරින් හයදෙනා අද (26) දිනයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර පොලිස් නිලධාරින් හයදෙනා ලබන 26 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමුකරන ලෙස ද [...]
