2 ஊடகங்கள்
තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇමති නලින්දගෙන් පරස්පර විරෝධී ප්‍රකාශයක්
පසුගිය දා සිදු කරනු ලැබූ තෙල් මිල වැඩි කිරීම සිදු කරනු ලැබුවේ තෙල් මිල සූත්‍රයට අනුව බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (24) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුකට එක්වෙමින්. කෙසේ වෙතත් අද (24) දිනයේ දීම පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය [...]
