විට්ස් කාර් එකක් ලක්ෂ 12කට දෙන්න ආපු රජය වාහන මත සියයට 50ක අමතර බද්දක් පැනවූවා - සජිත් ප්‍රේමදාස
විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
