2 ஊடகங்கள்
මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන බස් රථවලට පොලිසියෙන් පනී..
පොදු මගී ප්‍රවාහනයේ යෙදෙන ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී නියමිත ගාස්තුවට වඩා වැඩිපුර ගාස්තු අය කරන බවට මහජන පැමිණිළි ලැබී ඇත. ශ්‍රී ලංකා පොලිසිය හා ජාතික ගමනාගමන කොමිෂන් සභා නිලධාරීන් එක්ව සිදු කරන ලද බස් රථ පරීක්ෂාවේදී එලෙස මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකර ගෙන ඇති බවට අනාවරණය වී ඇත.යම් මගී ප්‍රවාහන බස් රථයක මගියෙකුගෙන් නියමිත ගාස්තු ඉක්මවා වැඩිපුර ගාස්තු අය ක
