මේ පස් කන්දේ මගේ සුරංගනාවි අඩි දෙක තුනක් යට කොතනක හරි ඇති
“නායක් එනවා අපි දුවමු” කියා මටත් ඉස්සෙල්ලා තමයි දුව ගොඩට පැන්නේ. මට හොඳටම විශ්වාසයි මගේ සුරංගනාවි අඩි දෙක තුනක් යට මේ පස් කන්දේ කොතන හරි ඉන්නවා. මං දවසකට විසි තිස් පාරක් මෙතැනට ඇවිත් මගේ දුව ගැන හොයලා බලනවා. අනේ කවුරුහරි ඇවිත් මගේ දරුවා මෙත
