2 ஊடகங்கள்
කියුබාවේ සමාජවාදයට ට‍්‍රම්ප්ගෙන් දරුණු බදු ප‍්‍රහාරයක්...
කියුබාවේ කොමියුනිස්ට් පාලනය දුර්වල කිරීමේ අරමුණින්, කියුබාවට තෙල් විකුණන හෝ සපයන රටවලින් ආනයනය කරන භාණ්ඩ මත අතිරේක බදු පැනවීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා ඇත. ජනවාරි 30 වන දින මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.මෙම නව බදු ක්‍රමය යටතේ, කියුබාවට සෘජුව හෝ වක්‍රව තෙල් සපයන ඕනෑ