7 ஊடகங்கள்
'දිට්වා' ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 30ක් නිරිතෙන් - තද වැසි සහ තද සුළං තවදුරටත්
දිට්වා සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 30 kmක් නිරිත දෙසින්, අක්ෂාංශ 8.5°N සහ දේශාංශ 81.0°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, අනුව මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි අද (28) පස්වරු 8.00ට නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ, අනුව මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි [...]
