3 ஊடகங்கள்பிரபலமானவை
චීන ජනපතිගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය ඇරඹේ
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගොස් තිබෙනවා . ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනාවකට අනුවයි. චීන ජනපති ආර්යාව සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කා
