බස් යතුරු පැදි අනතුරින් එක්දරු මව මරුට
මීගමුව සිට ගම්පහ දක්වා ගමන්කළ පෞද්ගලික බස් රථයක් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේදී යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියෙහි පසුපස ගමන්ගත් එක් දරු මවක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පැදිය පැදවූ පියා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවත් ගම්පහ පොලීසිය
