සහල් ගේන්න ජනපතිගෙන් ගැසට් එකක් (VIDEO)
වෙළඳපොලේ පවතින සම්බා සහ කීරි සම්බා වී හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා හිඟයට පිළියමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහාවන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, සමඟ ඕනෑම ආනයනකරුවෙකුට අප්‍රේල් පළමුවනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා කාලසීමාව තුළ සහල් ආනයනය කිරීමටත් එම සහල් තොග මැයි මස 31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன