2 ஊடகங்கள்
විදුලි දුම්රිය මාර්ගය ඉදි කිරිම ලබන වසරේ අරඹයි
මෙරට දුම්රිය සේවාව යාවත්කාලීන කරමින් විදුලි දුම්රිය පද්ධතියක් හඳුන්වාදීම සඳහා රුපියල් බිලියන 80ක මුදලක් වෙන්කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියි. ඊට අදාළ දුම්රිය මාර්ග ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම්...
