8 ஊடகங்கள்
දෙහිවල ගැටුමකින් කොස් මල්ලීගේ මස්සිනා කපාකොටා මරලා
දෙහිවල පොලිස් වසමේ ඕබන් පෙදෙසේ අංක 38/1 දරන ස්ථානයේදී ඊයේ පස්වරුවේ සිදුවූ දරුණු ගැටුමකදී නාඳුනන පිරිසක් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කළුබෝවිල රෝහලේදී මියගොස් තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොම්පඤ්ඤගේ දමිත් ප්‍රසාද් ෆොන්
