මහනාහිමිවරුන්ට උපරිම බර යොදයි.. හරිනිට පසු නලින්ද අස්ගිරි-මල්වතු වන්දනාවේ...
සෞඛ්‍ය හා ජනමාධ්‍යඅමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යනමහත්වරුන් අද (17)පෙරවරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍යවරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයේ දී මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ. පළමුව අමාත්‍යවරුන් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති
