3 ஊடகங்கள்
දෙහිවල වෙඩි තැබීම අපාරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක්
දෙහිවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක කරනවා. දෙහිවල, 'ක්වාටර්ස්' ක්‍රිඩාපිටිය අසළදී සිදුකළ මෙම වෙඩිතැබීමෙන් ලේල්ලවලගේ අමින්ද ප්‍රදීප් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පාගමින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා [...]
