2 ஊடகங்கள்
සිදු වූ නාය යෑම්වලින් ආපදාවට පත් වූ ප්‍රදේශ (VIDEO)
කෑගල්ල බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශයේ පසුගියදා නායයෑමැක් සිදුව තිබුණා. එම නායැයෑමෙන් පවුල් හතකට අයත් පුද්ගලයන් දොළොස් දෙනකු අතුරුදන් වුණා. මේ වන විට පුද්ගල සිරුරු පහක් සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
