ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් රතු එළියක්
ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 'ඇම්බර්' මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින
