4 ஊடகங்கள்
ජනපති මැදිහත් වීමෙන් වෛද්‍ය වර්ජනය නවතී (VIDEO)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අනතුරුවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ එම සංගමය එළඹෙන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
