කොංගෝවේ හමුදා ගුවන් යානයක් කඩා වැටී 14ක් මරුට
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේදී හමුදා ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබ
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නිරිතදිග ප්‍රදේශයේදී හමුදා ගුවන් යානයක් ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබ
මියගිය පුද්ගලයින් අතර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සමඟ ගමන් කළ නිල දූත පිරිසක සාමාජිකයින් සහ තවත් හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන්ද සිටින බව සඳහන්. අදාළ ගුවන් යානය නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කික්විට් (Kikwit) නගරයේ සිට අගනුවර කිංෂාසා (Kinshasa) වෙත ගමන් කරමින් තිබියදී තාක්ෂණික දෝෂයකට ලක්ව ඇති බව සඳහන්.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
4 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன