නීතිපති උපදෙස් ලබා නොදීම නිසා නාමල්ගේ විශුද්ධිකරණ නඩුව ජූලි 30 ට කල් යයි
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන විමර්ශනයකට අදාළ නඩුව යළි ජූලි මස 30 වනදා කැඳවීමට නියෝග කර ඇත. අද (29) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.