වාහන ආනයනයෙන් රු. මිලියන 512,547ක බදු ආදායමක්
මෙම වසරේ ජූනි 30 දක්වා කාලය තුළ පමණක් වාහන 316,000ක් ආනයනය කර ඇති අතර ඒ තුළින් උපයා ඇති බදු ආදායම රුපියල් මිලියන 512,547කි. වාහන ආනයනයේදීද වැඩිම බදු ආදායමක් උපයා ඇත්තේ මෝටර් රථ ආනයනයේදීය. මෝටර් රථ ආනයනය මඟින් මෙම වසරේදී රුපියල් මිලියන 386,726ක් උ
