අනියම් ඇසුර මරණයකින් කෙළවර වුන හැටි
මහඔය පොලිස් වසමේ, බොරපොළ ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහඔය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම අපරාධය රාත්‍රී 8.30ට පමණ සිදුව ඇති බවත්, තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් මරණයට හේතු වී ඇති බවත් වාර්ත
