ඒ, රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි නියෝග කළේ ය.දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පෙරේදා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අද(12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165කට පෞද්ගලික ආයතනයකින් පුටු මිලදී ගැනීම සහ ඒවා අස්ථානගත කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළ බවට, සැකකරුට චෝදනා එල්ල වෙයි.
ඒ, රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි. සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි නියෝග කළේ ය. ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165කට පෞද්ගලික ආයතනයකින් පුටු මිලදී ගැනීම සහ ඒවා අස්ථානගත කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළ බවට, සැකකරුට චෝදනා එල්ල වෙයි.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- ංග එස්. බෝදරගම2
- ශාන් විජයලාල්2
- අස2
- අසංග එස්. බෝදරගම
- ෂාන් විජයලාල්
- න් විජයලාල්
- විජේ
நிறுவனங்கள்- හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
- දකුණු පළාත් හිටපු ප් රධාන අමාත් ය
- දකුණු පළාත් සංවර්ධන අධිකාරිය
- දකුණු පළාත් සභා
- ල්ල
திறவுச்சொற்கள்- ක්‍රියාවලියෙන්3
- ප්‍රධාන2
- මැතිවරණයක්
- ආයතනයකින්
- පරිබාහිරව
- විජයලාල්ට
- අමාත්‍ය
- පෙරේදා
- සිල්වාට
- හරිමින්
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு