2 ஊடகங்கள்
සැබෑ සතුරා හඳුනාගන්න - ඉරාන නායක මොජ්තබා
මුහම්මද් නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් සිය නිල වෙබ් අඩවිය ඔස්සේ ලිඛිත පණිවිඩයක් නිකුත් කරමින් ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි සඳහන් කර ඇත්තේ, මුස්ලිම් ජාතීන් මුහුණ දෙන ගැටලුවලට එකම විසඳුම අන්‍යෝන්‍ය සහයෝගීතාවය සහ සමගිය බවය.
