2 ஊடகங்கள்
ලෝක වාර්තාවක් තබමින් රොස්ටන් චේස් සහ අමීර් ජංගූ ශ්‍රී ලංකාවට හොඳටම තලයි - ශ්‍රී ලංකාව අසීරු තැනක
ඇන්ටිගුවා හිදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසන් වන විට සත්කාරක කොදෙව් කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කරගෙන සිටියා. තුන්වන දිනට තරගය අවසන්වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15ක් රැස්කරගෙන සිටියේ එක් කඩුල්ලක් දැවී තිබියදීයි. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 09ක් දැවී 626ක [...]
