2 ஊடகங்கள்
නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවතින් සීමා කෙරේ
කඩවත ප්‍රදේශයේ සිදු කෙරෙන විශේෂ ඉදිකිරීම් ව්‍යාපෘතියක් හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. කඩවත පොලිස් වසමට අයත් බණ්ඩාරවත්ත, පුවක්පිටිය ප්‍රදේශයේ මෙම රථවාහන සීමා කිරීම්
