2 ஊடகங்கள்
ඉත්තෑවෙක් නිසා දක්‍ෂිණ අධිවේගයේ අනතුරක් - කොරියානු තරුණියෙකු සහ තවත් පුද්ගලයෙකුට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන්ගත් ඉත්තෑවෙකු බේරීම සඳහා තිරිංග තද කළ කන්ටේනර් රථයක පිටුපස කොරියානු ජාතික තරුණියක් ගමන්ගත් සුඛෝභෝගී මෝටර් රථයක් ගැටී එම තරුණිය සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉත්තෑවා ද එම ස්ථානයේදී මියගොස් ඇති බවයි පොලීසිය පැ
